LESSON 04
| Model | You Manage | Provider Manages | Example |
|---|---|---|---|
| IaaS | OS, Runtime, Apps, Data | Hardware, Virtualization, Networking | AWS EC2 |
| PaaS | Apps, Data | OS, Runtime, Middleware | Google App Engine |
| SaaS | Just use it! | Everything | Gmail, Salesforce |
VPC = Your own isolated network in the cloud
| Feature | Network ACL | Security Group |
|---|---|---|
| Level | Subnet level | Instance level |
| State | Stateless (check both ways) | Stateful (auto-allow return) |
| Rules | Allow AND Deny | Allow only |
| Processing | Ordered (top to bottom) | All rules evaluated |
IaaS (Infrastructure as a Service): Provider එක virtual machines, storage, networking දෙනවා. ඔයා operating system එක install කරන්න ඕන, software setup කරන්න ඕන.
උදාහරණය: AWS EC2 instance එකක් හදාගන්නවා. Provider එක server hardware එක කළමනාකරණය කරන්නේ. ඔයා Windows/Linux install කරන්න, database setup කරන්න, හැමදෙයක් configure කරන්න.
PaaS (Platform as a Service): Provider එක operating system, runtime environment දෙනවා. ඔයා code එක deploy කරන්න විතරයි.
උදාහරණය: Web app එකක් ලියන්න ඕන. PaaS එකේ (Google App Engine) code එක upload කරන්නම යනවා, platform එක server setup, scaling, load balancing එහෙම කරලා දෙනවා.
SaaS (Software as a Service): Software එක ready-made, just login වෙලා use කරන්නම යනවා.
උදාහරණය: Gmail, Microsoft Office 365
VPC එක කියන්නේ cloud එකේ ඔයා තමන්ට network එකක්. ගෙදර Wi-Fi network එක වගේ, ඒ වගේ network එක isolated.
Subnets:
Internet Gateway (IGW): Public subnet එකට internet සම්බන්ධතාව දෙන්නන්නේ මෙකෙන්.
NAT Gateway: Private subnet එකේගෙන්නේ බාහිර internet access ඕනි උනාම (උදාහරණ: software updates download), NAT Gateway එකෙන් outbound සම්බන්ධතාවක් යවනවා (නමුත් inbound අවහිර වෙනවා ආරක්ෂාව සඳහා).
Network ACL (Access Control List):
Security Group:
හිතන්න: NACL = ගොඩනැගිලි ආරක්ෂක නිලධාරී (ඇතුළට සහ පිටතට හැමෝම පරීක්ෂා කරනවා). Security Group = මහල් නිවාස දොර අගුල (ඔබ කෙනෙක්ට ඇතුළට ඉඩ දුන්නොත්, ඔවුන්ට නිදහසේ පිටවිය හැකියි).